වසම් මටිටමින් සිදුකරන ලද ව්‍යාපෘති යෝජනා 2025
| අනු අංකය | ග්‍රාම නිලධාරි වසම | ව්‍යාපෘතිය | මුදල |
| 01 | 94 සී කුට්ටියාවත්ත |
තුට්ටියාවත්ත පිනිකහන ප්‍රධාන මාර්ගයේ කේ.එම්.ජී.රංජිත් මහතාගේ නිවස අසල සිට තාර දමා සංවර්ධනය කොට නවතා ඇති ස්ථානයේ සිට ඉදිරියට තාර දමා සංවර්ධනය කිරීම නිල සෙවන ආරක්ෂීත වැට සවි කිරීම |
826,446.28 931,866.72 |
| 02 | 223 සී පරණජනපදය |
පරණ ජනපදය ග්‍රාම නිලධාරි වසමේ තලවත්ත සුසාන භූමිය ඉදිරිපිට මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රිටි කිරිම සූරෙන්ද්‍ර මහතාගේ නිවස අසල සිට කන්ද උඩ ලැයිම දක්වා කොටස කැටගල් අල්ලා සංවර්ධනය කිරිම දිවිතුර විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයේ දේව මන්දිරය ඉදිකිරිම නිල සෙවණ කාර්යාලයෙහි වැසිකිලිව ඉදිකිරීම, බිත්ති කපරාරු කිරීම හා පේමන්ට් එක සැකසීම නිල සෙවණ සිවිලිම සකස් කිරීම, බිත්ති පින්තාරු කිරීම වැහිපීලි සකස් කිරීම. ඇතුලත සින්ක් එකක් සකස් කිරිම හා වහල අළුත්වැඩියා කිරීම |
1,157024.80 1,407,060.80 645,471.26 382,475.07 1,286,676.85 131,919.12 |
| 03 | 193 සී නාඹරඅත්ත |
නිල සෙවණ අළුත්වැඩියා කටයුතු නල ළිද සඳහා වතුර මෝටරයක් සවිකිරිම නාඹරඅත්ත ප්‍රධාන මාර්ගයේ බුදු පිළිමය අසල සිට අබලංවි ඇති කොටස ක්‍රොන්ක්‍රිට් කිරීම |
212,765.10 950,413.22 |
| 04 | 192 අම්පෙගම |
අම්පෙගම ග්‍රාම නිලධාරි වසමේ ප්‍රෙඩ්රු සී ජනපදයේ කම්මල් ගොඩ පාර (පළමු හරස් පාර) පෙර සවිගල් අතුරා සංවර්ධනය කිරිම නිල සෙවණ ප්‍රවේශ මාර්ගය ඉන්ටර් ලොක් කර සංවර්ධනය කිරිම නිලසෙවණ වහල අළුත්වැඩියා කිරිම |
1,198,347.11 784,465.91 53,652.00 |
| 05 | 94 බී පොල්ගහවිල | නිල සෙවණ වහල හා ජල නල පද්ධතිය අවත්වැඩියා කටයුුතු | 212,765.10 |
| 06 | 223 ඒ දිවිතුර නැගෙනහිර |
අක්කර දාහතාමාර මාර්ගයේ ඉතිරි කොටස ඉන්ටර් ලොග් කිරීම වතුගහ ඉන්දුහේන මහජන ක්‍රිඩාංගනයේ ක්‍රිඩාගාරය ඉදිකිරීම දිවිතුර නැගෙනහිර එගොඩවත්ත මාර්ගය සංවර්ධනය කිරිම |
1,652,892.56 954,044.34 702,049.89 |
| 07 | 196 ඒ වාඩු දකුණ | ගග අයින දිග නිල්කදුර තේ කම්හල අසල සිට ඉදිරියට ඉන්ටර් ලොග් කිරීම | 1,652,892.56 |
| 08 | 196 සී වාඩු උතුර |
ග්‍රාම ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ විදුලි පද්ධතිය අළුත්වැඩියා හා ජනෙල් පියන් අළුත්වැඩියා කිරීම ග්‍රාම ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ වතුර මෝටරය, වහල,විදුලි පද්ධතිය හා ජනෙල් අළුත්වැඩියා කිරීම වාඩුවැලිවිටිය උතුර මඩකඩහේන හෙට්ටිගම ගෙදර අසලින් දිවෙන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම |
32,845.00 67,473.00 1,002,496.15 |
| 10 | 197 අගලිය |
ගල්පොත්ත වත්ත හංදියෙන් ඉදිරියට ඇති මාර්ගයේ වැඩ අවසන් කළ ඇති ස්ථානයේ සිට ඩබ්ලිව්.පී.නිසංසලා සංජීවනී මහත්මියගේ නිවස දක්වා මාර්ගය ක්‍රොන්කිට් කිරීම අගලිය මැද පාර ගල්පොත්ත වත්ත තේ කම්මල අසල සිට 50 මිටර් පමණ ඉදිරියට මාර්ගය ක්‍රොන්ක්‍රිට් කිරිම |
866,876.35 574,796.14 |
| 11 | 193 බී මද්දේවිල |
මද්දේවිල මිල්ලත්තවිල කේ.ඩී.සමන්ක මහකාගේ නිවස සිට මිටර්130 ක් පමණ ඉදිරියට මාර්ගය ක්‍රොන්කිට් කිරීම ශීමතී මල්ලිකා මහත්මියගේ නිවස අසල සිට මාලනී බන්දුල හේවා මහත්මියගේ නිවස අසල දක්වා මාර්ගය සංවර්ධනය කිරිම |
1,477,854.01 899,687.26 |
| 12 | 196 පාතවැලිවිටිය | නිල සෙවණ උළුවහු දෙකක් ජනෙල් පියන් 04 ක් අළුත්වැඩියා කිරීම. ජල සැපයුම ලබා ගැනිම, විදුලි පද්ධතිය අළුත් වැඩියා කිරිම | 822,957.07 |













