| ප්‍රධාන කාර්යයන් |
- මහජන ආධාර
- රෝග ආධාර
- ආබාධිත පුද්ගලයින් පුනරුත්ථාපනය සඳහා ආධාර කිරීම
- රජයේ ආයතන සඳහා ආධාර
- විහාරස්ථාන සඳහා පරිත්‍යාග
- කලාකරුවන් සඳහා පරිත්‍යාග
- නිවාස ආධාර
- විවිධ සහනාධාර ලබා දීම
- වියළි භාණ්ඩ පරිත්යාග කිරීම
- ජනාධිපති අරමුදලින් ආධාර
- ස්වාභාවික ආපදා පරිත්‍යාග
- නියං සහනාධාර
- ගංවතුර සහනාධාර
- සමෘද්ධි සහනාධාර
- පෝෂණ ආධාර
- කිරි දීමනා
- සමාජ සංවර්ධන ආධාර
- සිප්දොර ශිෂ්යත්ව ආධාර
- සෙවිලි තහඩු ආධාර
- උපකරණ ආධාර (රෝද පුටු, ඇස් කණ්නාඩි)
>> සමාජසේවා දෙපාර්තමේන්තුව වෙත පිවිසීමට
>> දකුණු පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුවට පිවිසීමට
|