ප්‍රසම්පාදන ක්‍රියාවලිය
- වැඩ , සේවා හා සැපයීම් අවශ්‍යතාවය හදුනා ගැනීම
- වැඩ, සේවා, සැපයුම් සදහා අනුමැතිය ලැබී තිබීම
- ලන්සු කැදවීමේ ලේඛන සකස් කිරීම හා අනුමත කිරීම
- ලන්සු ලැබිම හා විවෘත කිරීම
- ලන්සු ඇගයීම
- ප්‍රසම්පාදන කමිටු අවසාන නිගමනය
- අවසාන ප්‍රදානය
මිල ගණන් ලැබී සති දෙකක් ඇතුළත ඇනවුම් කිරීම
භාණ්ඩ මිලදී ගෙන අදාල සමිති වලට බෙදා දීම
- ව්‍යාපෘතිය අනුමත කර ලැබෙන ලිපිය
- අදාල සමිතිය,සංවිධානය ලියාපදිංචිය තහවුරු කර ගැනීම
- භාණ්ඩ පිළිබද අදාල සමිතියෙන් අවශ්‍යතාවය පිළිබදව විමසීම
- භාණ්ඩ මිළදී ගැනීමට ගිනුම් අංශයට දන්වා යැවීම
- භාණ්ඩ මිලදී ගත් බව ගිණුම් අංශයෙන් දැන්වූ පසු ඒ පිළිබද සමිතිය / ආයතන හා මහජන නියෝජිතයන් දැනුවත් කිරීම
- භාණ්ඩ අදාල සමිතියට භාර දීම
මිලදී ගෙන දින 15 ක් තුළ දී අදාල සමිතියට භාණ්ඩ රැගෙන යන ලෙස දැන්වීම













